Empty Ad
AFC Banner
Empty Ad

අහංගම හෝටලයක් තුළ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

අහංගම ප්‍රදේශයේ හෝටලයක් තුල දී ඊයේ (04) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් එක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 44ක පමණ පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර ඔහු වැලිගම, දේනුවල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

තිදරු පියෙක් වන මොහු වැලිගම ප්‍රාදේශීය සභාවේ සුළු සේවකයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා තවත් අයෙක් සමඟ හෝටලයට පැමිණ සිටියදී නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇතැයි සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47
Video thumbnail
සීදුවේ ඉඳිකටු ජුඩ් අවසන් ගමන් යවපු හැටි මෙන්න - අභිරහස් රැසක් එකින් එක හෙළිවෙයි
07:49
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙක කරපු හැටි
13:47

?