මිරිස්වත්තේ නීතිවිරෝධි ගිනිඅවි ගබඩාවක් වටලයි

කටාන මිරිස්වත්ත ප්‍රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ආයුධ ගබඩාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වටලා තිබේ.

ගුවන් හමුදා බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර ඇත.

මෙහිදී ගිනිඅවි 8ක් සහ උණ්ඩ 1171ක් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

සොයාගන්නා ලද එම ඇතැම් ගිනිඅවි විදේශ රටවල නිෂ්පාදිත ඒවා බවද පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය

මෙහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සොයාගත් ගිනිඅවි, උණ්ඩ සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටාන පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23