ඉන්දියාවේ මන්කිපොක්ස් ආසාධිතයින් ගණන ඉහළට

ඉන්දියාවේ දිල්ලි නුවරින් වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් වෛරසය ආසාදනය වූවෙකු හඳුනා ගැනීමත් සමඟ එරට මන්කිපොක්ස් ආසාධිතයන්ගේ සංඛ්‍යාව 04ක් දක්වා ඉහළ ගියා.

බටහිර දිල්ලි ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලක් මෙලෙස ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර අනෙක් ආසාධිතන් තිදෙනාම වාර්තා වන්නේ කේරළ ප්‍රාන්තයෙන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඊයේ වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

වෛරසය මේ වන විට ලෝකයේ රටවල් 75 කට ව්‍යාප්ත වී ඇති අතර ලොව පුරා රෝගීන් 17,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය දත්තවල වාර්තා වන්නේ.

1958 වසරේ ඩෙන්මාර්ක් රාජ්‍යයේ කෝපන්හේගන්හි රසායනාගාර පරීක්ෂණ සඳහා යොදා ගැනුණු වඳුරු විශේෂ අතරින් වඳුරු උණ වෛරසය පළමුවරට හඳුනාගන්නවා.

පසුව 1970 වසරේදී පළමුවරට මිනිසුන්ට ද වෛරසය වැළඳෙන බවට තහවුරු වෙමින් කොංගෝ ජනරජයෙන් ආසාදිතයින් වාර්තා වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44