ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා – නාමල් ජනපති රනිල්ට සුබ පතයි

නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කරන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

එසේම රට තුළ ආර්ථිකයේ ස්ථාවරත්වය සමග නීතිය හා සාමය ස්ථාපිත කිරීමේ කර්තව්‍ය නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සතු බව ද එම ට්විටර් පණිවිඩයේ සඳහන්.ඊට අමතරව රටේ ඉදිරි කටයුතු සාර්ථවක සිදු කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා ලෙසද එහි දක්වා තිබෙනවා.

Screenshot 2022 07 20 164459 300x189 1

ඊට අමතරව රටේ ඉදිරි කටයුතු සාර්ථවක සිදු කිරීමට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා ලෙසද එහි දක්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26
Video thumbnail
ජයටම කරගෙන ගිය කසිප්පු ජාවාරම පොලිසියට කොටුවෙයි
01:13
Video thumbnail
සලේගේ සිද්ධිය ගැන රංජන් - ශානිගේ හඬ පටයක් ලීක් වෙයි..මේක ත්‍ර#තයින්ගේ හබ් එකක් වෙලා
20:51
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම අමතයි
15:00
Video thumbnail
ලෝක කුසලානයෙන් එළියට ගිය වනිඳු තලවතුගොඩින් මතුවෙයි
03:31
Video thumbnail
බල ගල් අඟුරු කියන්නේ විපක්ෂය හදපු කතන්දරයක්
07:06


?