පොලිස්පතිට, කථානායකගෙන් පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකරන දැන්වීම් සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

කථානායකවරයා විසින් ලිඛිතව පොලිස්පතිවරයා වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් විශේෂ නිවේදනයක් ඊයේ (18) නිකුත්කර තිබුණා.

අදාල නිවේදනය පහතින්..

1 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29