ගාලු මුවදොර ජනතා ව්‍යාපාරයෙන් විසින් සකසන ලද “ගාලු මුවදොර යෝජනාවලිය” මේ වන විට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
එම යෝජනාවලියේ ප්‍රමුඛතම කරුණු දෙක ලෙස දක්වා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම තනතුරෙන් ඉවත්වීම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත්වීමයි.
එමෙන්ම එම යෝජනාවලිය මඟින් සර්වපාක්ෂික ආණ්ඩුවේ ආයු කාලය මාස 18ක් විය යුතු බවට ද දක්වා තිබෙනවා.
අදාල යෝජනාවලිය පහතින්..



























2050 වෙනකන් වැඩ කරන්න සාම්පුර් ගල් අගුරු බලාගරෙ හදන එකයි, අලුත් තෙල් පිරිපහදුවක් හදන එකයි ඔය ලිස්ට් එකට දාන්න තිබ්බනම් ඩොලර් බිලියන ගානක් අවුරුද්දකට ඉතුරු කරගන්න පුලුවන්
දැනට තිබෙන ඉන්ධන භාවිතා කරන පුද්ගලික වාහන සහ ත්‍රීරෝද රථ ලියාපදිංචි ගාස්තු පමණක් ගෙවා නව Electric මෝටර් රථ වලට හුවමාරුවට අවස්ථාවක් ලබාදිය යුතුය.