ඕස්ට්‍රේලියාවට මුහුදෙන් යන්න හැදූ 16ක් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස බොට්ටු මගින් මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලා පිටව යාමට සූදානම්ව මඩකලපුව – පුණ්ණකුඩි මුහුදු තීරයේ රැඳී සිටි පුද්ගලයින් 16 දෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර 29 හැවිරිදි කාන්තාවක් ද සිටින බවයි වාර්තා වුණේ.

මොවුන් පේදුරුතුඩුව, යාපනය, වව්නියා, කිලිනොච්චි, වැල්වැටිතුරෙයි යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම පිරිස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්කර යැවීමට මූලිකත්වය ගත් සැකකරු ද මේ සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තයේ තිබූ රුපියල් දාහත් ලක්ෂ දාහදාහක මුදලක් සහ වැන්රථයක් විශේෂ කාර්ය බලකායේ භාරයට ගෙන තිබෙනවා.

මෙම පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඒරාවුර් පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43