බස් රථයක් ප්‍රපාතයකට පෙරලී ඉන්දියාවේ දරුණු අනතුරක්

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් හි ගුලු දිස්ත්‍රික්කයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් ළමුන් 06 දෙනෙකු පුද්ගලයින් 12 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

අද පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මීටර් 200ක පමණ පහළින් පිහිටි ප්‍රපාතයකට පෙරලී මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය සිදුවූ වහාම ආරක්ෂක අංශ සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46