විදුලි බලාගාර සතුව ඉන්ධන ඇත්තේ තවත් දින 04කට පමණයි

මේ වනවිට ඉන්ධන මඟින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර සතුව පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ඊයේ (01) නිවේදනයක් නිකුත් කළා.

එම නිවේදනයට අනුව ඊයේ (01) දින වන විට සපුගස්කන්ද බනාගාරය තුළ ඉන්ධන පවතින්නේ තවත් දින හතරකට විදුලිය නිෂ්පාදනය සඳහා පමණක් බවයි එම නිවේදනයේ සටහන්ව ඇත්තේ.

ඉන්ධන මඟින් ක්‍රියාත්මකවන දිවයිනේ අනෙකුත් විදුලි බලාගාර සතුව ඉන්ධන උපරිම දින දෙකකටවත් ප්‍රමාණවත් නොවන බවයි එහි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් මෙම දත්ත වාර්තාවලට අනුව ඉදිරි දින හතරෙන් පසුව දෛනික විදුලි කප්පාදු කාලසීමාවේ වැඩි වීමක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

290778126 347321167586911 1004331499626443926 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00