මහින්ද රාජපක්ෂ රෝහල්ගත කර ඇති බවට වාර්තාවන පුවතේ ඇත්ත නැත්ත

රටේ වත්මන් තත්වයට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ බැව් නොයේක් අංශවලින් චෝදනා එල්ලවන පසුබිමක මේ දිනවල සමාජ මාධ්‍ය තුල මහින්ද රාජපක්ෂ රෝහල් ගත කර දැඩි සත්කාර ඒකකයේ පසුවන බවට නිරුපිත ඡායාරූපයක් සංසරණය වෙමින් පවති. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප හිටපු අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිටගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙලෙස පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාල මණ්ඩල සාමාජිකයෙක් ද ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ මහින්ද රාජපක්ෂ රෝහල් ගත කර ඇති බවට පළවන වාර්තා අසත්‍යය බවයි.

Capture 300x115 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?