මහින්ද රාජපක්ෂ රෝහල්ගත කර ඇති බවට වාර්තාවන පුවතේ ඇත්ත නැත්ත

රටේ වත්මන් තත්වයට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂ බැව් නොයේක් අංශවලින් චෝදනා එල්ලවන පසුබිමක මේ දිනවල සමාජ මාධ්‍ය තුල මහින්ද රාජපක්ෂ රෝහල් ගත කර දැඩි සත්කාර ඒකකයේ පසුවන බවට නිරුපිත ඡායාරූපයක් සංසරණය වෙමින් පවති. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප හිටපු අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිටගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙලෙස පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාල මණ්ඩල සාමාජිකයෙක් ද ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ මහින්ද රාජපක්ෂ රෝහල් ගත කර ඇති බවට පළවන වාර්තා අසත්‍යය බවයි.

Capture 300x115 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39