අමෙරිකානු ජනපතිගෙන් ශ්‍රී ලංකාවට සහනයක්

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කරලීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 20ක අතිරේක ආධාර මුදලක් ලබාදෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ජී 7 සමුළුවේදී අද නිවේදනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?