අමෙරිකානු ජනපතිගෙන් ශ්‍රී ලංකාවට සහනයක්

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කරලීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 20ක අතිරේක ආධාර මුදලක් ලබාදෙන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ජී 7 සමුළුවේදී අද නිවේදනය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්