අකුරැස්ස ඝාතනයේ ප්‍රධන සැකකරු පොලිස් භාරයේ

අකුරැස්ස, තිබ්බොටුවාව ප්‍රදේශයේ ඊයේ (27) සිදුකළ අමානුෂික ඝාතනයේ ප්‍රධාන සැකකරු මේ වනවිට පොලිස් භාරයේ පසුවන බව වාර්තා වනවා.

ඔහුගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ 24 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් සිටියා.

මේ අතර අදාල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගේ මව සහ පියා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් අකුරැස්ස, තිබ්බොටුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙකුගේ හිස වෙන් වන ලෙස කපා ඝාතනය කර හිස් කොටස නිල්වලා ගඟට දමා ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා නිවසේ දේවාලයක් පවත්වාගන යමින් කට්ටඩියෙකු ලෙස කටයුතු කළ අයෙක් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ සැකකරුගේ පහරකෑමට ලක්වීම හේතුවෙන් එම කට්ටඩියාගේ 60 හැවිරිදි වියේ පසුවන බිරිඳ සහ 40 හැවිරිදි වියේ පසුවන දියණිය ද තුවාල ලබා අකුරැස්ස රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27