අද දිනයේ ලංගම සහ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

අද (28) දිනය තුළ ලංකා ගමනා ගමන මණ්ඩලය සාමාන්‍ය පරිදි බස්රථ ධාවනය සිදුකරන බව එහි සභාපති කිංස්ලි රණවක පවසනවා.

මේ අතර අද දිනය තුළ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය ද සිදුකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සාමාන්‍ය දුම්රිය කාලසටහනට අනුව දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටයුතු සිදු කෙරෙනවා.

කෙසේ වෙතත් පෞද්ගලික බස් සංගම් සඳහන් කළේ බස් ධාවන කටයුතු තවදුරටත් සීමා වී ඇති බවයි.

මේ අතර බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද (28) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16