නැති ඖෂධ සොයාගන්න නොමිලේ සේවාවක්

රටේ පවතින වත්මන් තත්වය හමුවේ ඉන්ධන මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟ මොහොතක ඖෂධ හිඟය හමුවේ සොයා ගැනීමට අපහසු ඖෂධ පවතින ස්ථාන සහ ඒවා සපයා ගත හැකි ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ලබාදීමේ ක්‍රමවේදයක් සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය විසින් සකස් කර තිබෙනවා

අත්‍යවශ්‍ය ඖෂධ රැසක් රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික ඔසුසල්වල ද නොමැති තත්වයක් පවතින බැවින් රෝගීන් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගෙන එම වැඩපිළිවෙළ ආරම්භ කළ බවයි එම සංගමය සඳහන් කළේ. 045 22 75 636 අංකයෙන් හෝ 077 19 77 177 වට්ස්ඇප් අංකයෙන් හිඟ ඖෂධ පිළිබද විමසීම් සිදු කළ හැකියි.ඖෂධ සොයා ගැනීමට ඒ පිළිබඳ තොරතුරු හා විමසීම් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සුවසැරිය තොරතුරු සේවයේ 1999 අංකය ඇමතීමෙන් ද ලබා ගත හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24


?