නැති ඖෂධ සොයාගන්න නොමිලේ සේවාවක්

රටේ පවතින වත්මන් තත්වය හමුවේ ඉන්ධන මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟ මොහොතක ඖෂධ හිඟය හමුවේ සොයා ගැනීමට අපහසු ඖෂධ පවතින ස්ථාන සහ ඒවා සපයා ගත හැකි ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ලබාදීමේ ක්‍රමවේදයක් සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය විසින් සකස් කර තිබෙනවා

අත්‍යවශ්‍ය ඖෂධ රැසක් රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික ඔසුසල්වල ද නොමැති තත්වයක් පවතින බැවින් රෝගීන් පත්ව ඇති අපහසුතාව සැලකිල්ලට ගෙන එම වැඩපිළිවෙළ ආරම්භ කළ බවයි එම සංගමය සඳහන් කළේ. 045 22 75 636 අංකයෙන් හෝ 077 19 77 177 වට්ස්ඇප් අංකයෙන් හිඟ ඖෂධ පිළිබද විමසීම් සිදු කළ හැකියි.ඖෂධ සොයා ගැනීමට ඒ පිළිබඳ තොරතුරු හා විමසීම් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සුවසැරිය තොරතුරු සේවයේ 1999 අංකය ඇමතීමෙන් ද ලබා ගත හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32