පෞද්ගලික අංශයේ සේවකයින් සම්බන්ධව කංචන ඇමති කළ ඉල්ලීම

මෙරට ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවකයින් හැර සෙසු රාජ්‍ය සේවකයින් නිවෙස් ගත මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියාවන් සිදුකරන පසුබිමක පවතින තුළ පෞද්ගලික අංශය ද ඊට අනුගත වීම යෝග්‍ය බව කංචන විජේසේකර අමාත්‍යවරයා පැවසුවේය.

“රාජ්‍ය සේවයේ ඉන්න සියලුදෙනාගෙන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා චක්‍රලේඛවලින්. ඒ වගේම පෞද්ගලික අංශයෙනුත් අපි ඉල්ලීම කරනවා. නිවසේ ඉඳලා සේවය කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා නම්, ඒ පිරිස නවත්වලා ඒක කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ වෙලාවේ අත්‍යාවශ්‍ය නොවන වෙනත් වැඩකටයුතුවල දී ඉන්ධන භාවිත කරලා කරන පුළුවන් තරම් අඩුකරන්න. ඒ වගේම පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය දෙන්න.”

මේ අතර රාජ්‍ය ආයතනවල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නැවත දැනුම්දෙන තුරු අත්‍යවශ්‍ය අවම කාර්යය මණ්ඩලය පමණක් කැඳවන ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නව චක්‍රලේඛයක් ඊයේ නිකුත් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12
Video thumbnail
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නයට හිටපු ජනපති මහින්ද දුන් පිළිතුර..අටමස්ථානාධිපති හිමියන්ට චෝදනාවක්ද ?
01:13
Video thumbnail
මොනවද මේ රැළියට ආපු ඇන්ටි කියන්නේ ?..පක්ෂ, නායකයො කවුද දන්නෙත් නෑ.."අපිට ඕනේ ජන බලවේගය "
01:14
Video thumbnail
තිස්සකුට්ටි ආණ්ඩුවට හොඳම එකෙන් අමතයි..අපේ හාමුදුරුවනේ මුන් මරු බඩු..කම්කරු දිනයෙන් අභිරහස වහන්න බෑ
04:51
Video thumbnail
ආණ්ඩුවට පොල් ගසා රැළිය අරඹපු පොදුජන ගොවි එකමුතුව..දු#ෂ්ට පාලකයන්ට යහපත් සිත් පහළ වේවා
03:33
Video thumbnail
නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තොරණ් රාජයා මහ ජන ගඟක් මැද විවෘත කරයි
02:29
Video thumbnail
ආගමික වතාවත් අතරතුර හාමුදුරුවෝ කිව්ව ඇස් උඩයන අනාවැකිය.. වෙන දේ කාටවත් වෙනස් කරන්න බෑ
02:03