දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට ආහාර සැපයීමට මිලියන 20ක්

මෙම වසරේ ඉදිරි මාස 05 සඳහා දෙහිවල සත්වෝද්‍යානයේ සිටින සතුන්ට ආහාර සැපයීමට රුපියල් මිලියන 20ක මුදලක් ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟත්වය පළ කර ඇති බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

ඒ, 2022 වසරේ ඉදිරි මාස 05 සඳහා සතුන්ට අවශ්‍ය ආහාර සැපයීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස අමාත්‍යවරයා මහා භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ට ආහාර සැපයීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදනවල හිඟයක් මේ වනවිට මතුව තිබෙනවා.

නඩු භාණ්ඩ ලෙස සත්වෝද්‍යානයට යොමු කර සිටින අලි විශාල ප්‍රමාණයක් නඩත්තු කිරීමේ වගකීම ද අධිකරණය විසින් දෙහිවල සත්වෝද්‍යානය වෙත පවරා ඇති බැවින් වාර්ෂිකව රුපියල් ලක්ෂ 450ක් පමණ ඒ සඳහා වැය කිරීමට සිදුවන බව අනාවරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00