හිටපු අගමැති මහින්ද සහ චීන තානාපති අතර හමුවක්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂැංග්හොන් අතර හමුවක් ඊයේ (24) සිදුව තිබෙනවා.

මෙරට වත්මන් ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා චීනයෙන් ලැබෙන සහාය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී චීන තානාපතිවරයාට ස්තූතිය පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

චීන තානාපතිවරයා හිටපු අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත්තේ වැඩි කලක් නො ගොස් මෙම දුෂ්කර කාලය මඟ හරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14