spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු අගමැති මහින්ද සහ චීන තානාපති අතර හමුවක්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂැංග්හොන් අතර හමුවක් ඊයේ (24) සිදුව තිබෙනවා.

මෙරට වත්මන් ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා චීනයෙන් ලැබෙන සහාය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී චීන තානාපතිවරයාට ස්තූතිය පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

චීන තානාපතිවරයා හිටපු අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත්තේ වැඩි කලක් නො ගොස් මෙම දුෂ්කර කාලය මඟ හරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?