ආර්ථිකය ශක්තිමත් කර ගැනීමෙන් පසු කැමති පක්ෂයට රට භාර දෙන්න – අගමැති

ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කර ගැනීමෙන් පසුව මැතිවරණයක දී කැමති පක්ෂයට රට භාර දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

වඩාත් සුදුසු 225 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කර යවන්න ලෙසත් එම වගකීම සහ බලය ඇත්තේ පුරවැසියන්වන ඔබට බවත් එහි වැඩිදුරටත් සඳහන්.

එම අවස්ථාවේ දී රට මෙවැනි තත්ත්වයකට ඇද වැටීමට මූලික වූවායැයි සිතන අයව ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය මහජනයා සතුව බව පවසන අග්‍රාමාත්‍යවරයා එම සියල්ල ඉටු කර ගත හැකිව වන්නේ රට වැටී ඇති තත්ත්වයෙන් යළි යථා තත්ත්වයට පත් කර ගැනීමෙන් පසුව බවයි පෙන්වා දෙන්නේ.

5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18