spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආර්ථිකය ශක්තිමත් කර ගැනීමෙන් පසු කැමති පක්ෂයට රට භාර දෙන්න – අගමැති

ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කර ගැනීමෙන් පසුව මැතිවරණයක දී කැමති පක්ෂයට රට භාර දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

වඩාත් සුදුසු 225 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කර යවන්න ලෙසත් එම වගකීම සහ බලය ඇත්තේ පුරවැසියන්වන ඔබට බවත් එහි වැඩිදුරටත් සඳහන්.

එම අවස්ථාවේ දී රට මෙවැනි තත්ත්වයකට ඇද වැටීමට මූලික වූවායැයි සිතන අයව ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය මහජනයා සතුව බව පවසන අග්‍රාමාත්‍යවරයා එම සියල්ල ඉටු කර ගත හැකිව වන්නේ රට වැටී ඇති තත්ත්වයෙන් යළි යථා තත්ත්වයට පත් කර ගැනීමෙන් පසුව බවයි පෙන්වා දෙන්නේ.

5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?