spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පේරාදෙණිය සරසවිය අද දින සිට වැසේ

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද (18) දිනයේ සිට වසා තැබීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයට සිදුකෙරෙන බවයි උපකුලපතිවරයා පවසන්නේ.

ඒ, සමඟ නේවාසිකාගාර ද මේ යටතේ වසා දැමෙනු ඇති අතර විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනුම් දෙන්නේ නේවාසිකාගාරවල රැඳී සිටින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වහාම නේවාසිකාගාරවලින් පිටත්ව නිවෙස් බලා යන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?