ගෑස් ඉල්ලා සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් දෙහිවල ප්‍රදේශයෙන් පාර අවහිර කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.මේ හේතුවෙන් මැලිබන් හන්දියේ සිට කොළඹ දෙසට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




