ගාලුපාරේ කොළඹ යන අයට දැනුම්දීමක්

ගෑස් ඉල්ලා සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් දෙහිවල ප්‍රදේශයෙන් පාර අවහිර කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.මේ හේතුවෙන් මැලිබන් හන්දියේ සිට කොළඹ දෙසට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.