පොසොන් විශේෂ දුම්රිය ධාවනය අද සිට

පොසොන් පොහෝ දිනය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය අද සිට ආරම්භ වේ.ඒ යටතේ වන පළමු දුම්රිය ගමන්වාරය අද දහවල් 12.40 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.දෙවන දුම්රිය රාත්‍රී 9.00 ට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙනු ඇත.හෙට (13) අලූයම 3.30 ට, පෙරවරු 8.50 ට හා පස්වරු 4.42 ට විශේෂ දුම්රිය ගමන්වාර අනුරාධපුරය දක්වා ක්‍රියාත්මකයි.මෙම විශේෂ දුම්රිය ගමන්වාර වලට අමතරව කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කෙරෙන දෛනික දුම්රියද කාළසටහනට අනුව ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළා
08:26
Video thumbnail
පසුගිය ආණ්ඩුවල නතර කළ ව්‍යපෘතිවලට නලින්දගෙන් සැර පිළිතුරක් - මුල්ගල් තියලා - වැඩ සම්පූර්ණ කරලා නෑ
04:03
Video thumbnail
වාහන රැසක් වරායේ හිරවෙලා - පැලවෙනවා.. රිලීස් කරන්නකෝ අප්පා
03:07
Video thumbnail
අපි රුපියල් 3000ක් හැම පාසල් ශිෂ්‍යයෙක්ටම දෙනවා - පාවහන් ලබාගැනීමට
03:10
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:52
Video thumbnail
බස් ගාස්තු වැඩිවෙයි - මෙන්න නලින්ද සියල්ල හෙළිකරයි
01:17
Video thumbnail
ලංකා බැංකුව වෙත නව ප්‍රධාන බැංකු පද්ධතියක් නිර්මාණය කරයි
01:34
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:10
Video thumbnail
NLB සභාපතිගෙන් මාධ්‍ය ජාලයකට සහ සර්වජන බලයේ නීතිඥ නලින්ට නඩු - මම එහෙම පැමිණිලි කළේ නෑ - අසත්‍යයි
05:42
Video thumbnail
තව මාස 3කින් ලාල් කාන්තව හොයාගන්නවත් බැරිවෙයි
04:41