පොසොන් පොහෝ දිනය වෙනුවෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය අද සිට ආරම්භ වේ.ඒ යටතේ වන පළමු දුම්රිය ගමන්වාරය අද දහවල් 12.40 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.දෙවන දුම්රිය රාත්‍රී 9.00 ට කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙනු ඇත.හෙට (13) අලූයම 3.30 ට, පෙරවරු 8.50 ට හා පස්වරු 4.42 ට විශේෂ දුම්රිය ගමන්වාර අනුරාධපුරය දක්වා ක්‍රියාත්මකයි.මෙම විශේෂ දුම්රිය ගමන්වාර වලට අමතරව කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කෙරෙන දෛනික දුම්රියද කාළසටහනට අනුව ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip













