“පිතිකරුවන්ට ස්ථාවරවෙන්න යම් කාලයක් ලබාදීලා තියෙන්නේ” – නවීඩ් නවාස්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ හෙට (11) පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගයේදීත් ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ කිසිඳු වෙනසක් සිදුනොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පිතිකරුවන්ට හිමිව ඇති පිතිකරණ ස්ථානයේ ස්ථාවරවීමට යම් කාලයක් ලබා දී ඇති බවයි.

දෙරට අතර පැවැති පළමු සහ දෙවැනි විස්සයි විස්ස තරගවලදී ඇතැම් ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වුණා.

ඒ හේතුවෙන් පළමු සහ දෙවන තරගවලිදී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ පිළිවෙලින් ලකුණු 128ක් සහ 124ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06