හෙට උදේ 8න් පසුව ලංකාවටම විදුලිය නෑ

සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සැලසුම් කළ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති පවසනවා. එම තීරණය ගනු ලැබුවේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන්

හෙට උදෑසන 8 වනවිට සමස්ථ දිවයිනේම විදුලිය බිඳ වැටීමට ඉඩ ඇති බවයි වෘත්තීය සමිති නියෝජිතයින් අනතුරු හඟවමින් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?