සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සැලසුම් කළ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම වෘත්තීය සමිති පවසනවා. එම තීරණය ගනු ලැබුවේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන්
හෙට උදෑසන 8 වනවිට සමස්ථ දිවයිනේම විදුලිය බිඳ වැටීමට ඉඩ ඇති බවයි වෘත්තීය සමිති නියෝජිතයින් අනතුරු හඟවමින් ප්‍රකාශ කළේ.














mey kaalakanni wrhutti samithi kaarayonta bara gal gata gahalaa muhudata daanna kavuruth naddo ??