ලෝක බැංකුවේ නියෝජිතයින් විසින් මෙරට මහ කන්නය සඳහා අවශ්‍ය සියලු යූරියා පොහොර වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා දීමට එකඟතාවය පල කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
කෙසේ වෙතත් ගොවීන්ට වගාවන් සිදු කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් පොහොර සහ කෘෂි රසායන මෙතෙක් ලැබී නොමැති බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1