spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට ගොවීන්ට ලෝක බැංකුවෙන් සහය

ලෝක බැංකුවේ නියෝජිතයින් විසින් මෙරට මහ කන්නය සඳහා අවශ්‍ය සියලු යූරියා පොහොර වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබා දීමට එකඟතාවය පල කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

කෙසේ වෙතත් ගොවීන්ට වගාවන් සිදු කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් පොහොර සහ කෘෂි රසායන මෙතෙක් ලැබී නොමැති බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?