සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අද (07) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙනවිත් තිබෙනවා.
අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති දෙවැනි නඩුවට පෙනී සිටීම සඳහායි ඔහු මෙලෙස අධිකරණයට රැගෙනවිත් ඇත්තේ.

?
Second case? No way of escaping him.