රුසියාවට ගුවන් මගින් යවන ලබන තැපැල් භාණ්ඩ භාරගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වනවා.
තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කළේ රුසියාව මෙරට සමඟ සිදුකරන වාණිජමය ගුවන්ගමන් නැවැත්වීම හේතුවෙන් එම පියවර ගෙන ඇති බවයි.
මේ හේතුවෙන් රුසියාව වෙත භාර ගන්නා සියලුම තැපැල් භාණ්ඩ වහාම ක්රියාත්මක වන පරිදි තාවකාලික ව නතර කිරීමට තැපැල් නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2