ලාෆ් ගෑස් මිල ඉහළට

ලාෆ් ගෑස් මිල ඉහළ දමා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව වෙළඳපොළේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 6850ක මිලකට අලෙවි වන බවයි වාර්තා වන්නේ.

අද (05) දිනයේ සිට එම සමාගම වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම ආරම්භ කළ අතර එම සමාගම නිවේදනය කළේ ගෑස් මිලේ මිල වැඩි කිරීමක් සිදු නොකරන බවයි.

කෙසේ වෙතත් අප වාර්තාකරුවන් වෙළඳපොළේ අද කළ සොයා බැලීමකදී දැක ගැනීමට හැකි වුණේ ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 6850ක මුදලකට සහ කිලෝ ග්‍රෑම් 05 සිලින්ඩරයක් රුපියල් 2740ක මුදලකට අලෙවි වන බවයි.

මේ අතර ලිට්රෝ සමාගම මඟින් වෙළඳපොළට නිකුත්කරන 12.5kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 5175 ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14