ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ගන්න ප්‍රේක්ෂකයින් දිගු පෝලිම්වල (ඡායාරූප)

සංචාරක ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 07 වනදා ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියට එක්වන ඕස්ට්‍ර්ලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ඊයේ දිනයේ දී ද මෙරටට පැමිණියා.

මේ අතර ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් වන ප්‍රවේශපත්‍ර අලෙවිය අද (04) දිනයේ සිය ආරම්භ වුණා.

ඒ අනුව විස්සයි විස්ස තරගාවලියට අදාල ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් මිලදී ගැනීමේ හැකියාව මේ වනවිට පවතිනවා.

මේ වනවිටත් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සඳහා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ප්‍රේක්ෂකයින් දිගු පෝලිම්වල රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

රුපියල් 300, 1,500, 2,500,4,000 සහ 5,000 යන මිල ගණන්වලට එම ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

286210833 756368645728271 6358584695137571333 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15