හෙරොයින් සමඟ අයෙක් ග්‍රෑන්ඩ්පාස් හිදී අත්අඩංගුවට

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් කිලෝ 03යි ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් අදාල සැකකරු අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය් විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්