රික්ටර් පරිමාණයේ 6.4ක භූ කම්පනයක්

අද (27) ටිමෝර වේලාවෙන් උදෑසන 11.36 ට පමණ රික්ටර් පරිමාණයේ 6.4ක් සටහන් වූ ප්‍රබල භූ කම්පනයක් සිදු වි තිබෙනවා.

නැගෙනහිර ටිමෝරයේ ඇති වූ මෙම භූ කම්පනය හේතුවෙන් නැගෙනගිර ටිමෝර අග නගරය වන දිලී හි වැසියන් ගොඩනැගිලි වලින් ඉවත්වී ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.

මේ නිසා  ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් නගරයටත් කම්පනය දැනී ඇති අතර ඒ හේතුවෙන් සුනාමි තත්ත්වය ඇතිවීමේ අවදානමක් නැතැයි ඕස්ට්‍රේලියා භූ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ පිරිසක් ගල් අඟුරු කොමිසමට එයි
02:12
Video thumbnail
නාමල්, ගොවීන්ට පොරොන්දුවක් දෙයි
04:25
Video thumbnail
අනතුරුවලට සෘජුවම බලපාන නඩුවලට ආයේ දඩ කොල නෑ - තුන්වරක් වැරදි වුණොත් රියදුරු බලපත්‍රය අවලංගුයි ?
06:48
Video thumbnail
කඩුවෙල නගරාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
02:38
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක් මහ පාරට කඩා වැටෙයි
02:13
Video thumbnail
ගොවියා රජා නෙමෙයි - ලාල් කාන්ත සැරටම කියයි
08:29
Video thumbnail
වාහන නවත්තලා දඩ කොළ දෙනවා වෙනුවට පොලිසියෙන් දුන්න සව් දන්සැල - විශාල පිරිසක් දන්සැල වෙත පැමිණෙයි
01:58
Video thumbnail
නැතිවුණු ඩොලර් මිලියන 2.5 නැවත ජනතාවගේ අය කරගන්නවා..?
10:34
Video thumbnail
Mr. කොත්තු හිමිකරු වෙනුවෙන් පෙරට ආ සේවකයෝ - "විරාජ් බොස් අත්අඩංගුවට ගත්තා කියන්නේ බොරු"
02:14
Video thumbnail
අසරණ වූ පවුලකට නිවසක් දීපු ව්‍යාපාරික මිතුරන්
03:09