රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සඳහා නව චක්‍රලේඛයක්

විශේෂ චක්‍රලේඛයක් මඟින් රාජ්‍ය අංශයේ සේවකයින් රාජකාරී සඳහා කැඳවීමේ දී අත්‍යාවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් සලකා බලන ලෙස ආයතන ප්‍රධානීන්ට දන්වා තිබෙනවා.

එම චක්‍රලේඛය අද (24) නිකුත් කරන බව යි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?