ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා කහවිට දිවි ගමනට සමුදෙයි

වසර 50 කට අධික කාලයක් මෙරට සිනමාවේ ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ප්‍රවීණ සිනමාපත්‍ර කලාවේදී ආරියරත්න කහවිටගේ නැඟණියක් වූ ඇය ”වෙසතුරු සිරිත” චිත්‍රපටයේ චරිතයකට රංගනයෙන් දායක වෙමින් සිනමාවට පිවිසියා.

රහස් දූපත, රෑණ ගිරව්, සිරිල් මල්ලි, රං ඔන්චිල්ලා,අභිරහස, ඔන්න බබෝ බිල්ලෝ එනවා, හරිම බඩු තුනක්” ආදී චිත්‍රපට 35 කට ආසන්න සංඛ්‍යාවකට සිය දායකත්වය ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !