spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා කහවිට දිවි ගමනට සමුදෙයි

වසර 50 කට අධික කාලයක් මෙරට සිනමාවේ ප්‍රවීණ සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ප්‍රවීණ සිනමාපත්‍ර කලාවේදී ආරියරත්න කහවිටගේ නැඟණියක් වූ ඇය ”වෙසතුරු සිරිත” චිත්‍රපටයේ චරිතයකට රංගනයෙන් දායක වෙමින් සිනමාවට පිවිසියා.

රහස් දූපත, රෑණ ගිරව්, සිරිල් මල්ලි, රං ඔන්චිල්ලා,අභිරහස, ඔන්න බබෝ බිල්ලෝ එනවා, හරිම බඩු තුනක්” ආදී චිත්‍රපට 35 කට ආසන්න සංඛ්‍යාවකට සිය දායකත්වය ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?