අද ගෑස් ලබා ගත හැකි ස්ථාන

ලිට්‍රෝ සමාගම විසින් අද (23) දිනයේ දී දිවයින පුරා ගෑස් බෙදාහරින ක්‍රමවේදය සහ අදාළ ගෑස් පැමිණෙන අලෙවි මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

අලෙවි මධ්‍යස්ථාන වෙත බෙදාදෙන ගෑස් සිලින්ඩර ප්‍රමාණය සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම සිය නිවේදනය පහතින්



අපගේ නවතම වීඩියෝ පුවත්