Empty Ad
AFC Banner
Empty Ad

‘අපේ මාලිංග’ මීළඟ වසරේදී චෙන්නායි වෙනුවෙන් ලොකු වෙනසක් කරාවි – මතීෂ ගැන දෝනි තැබූ විශ්වාසය

ප්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට මෙවර ඉන්දීය ප්‍රිමියර් තරගාවලියෙන් ඉවත් වෙන්නට ඊයේ (20) සිදු වුණා.

ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ ඊයේ රාත්‍රියේ පැවති තරගය කඩුලු 05කින් පරාජය වීමත් සමඟයි.

ඊයේ තරගයේදීත් චෙන්නායි පිළ නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා 19 හැවිරිදි ක්‍රීඩක මතීෂ පතිරණට උදාවුණා.

එහිදී පන්දුවාර 03යි පන්දු 04ක් යොමුකරමින් ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 28 ලබාදුන් අතර කඩුලු කිසිවක් දවා ගැනීමට මතීෂට හැකියාව ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් මතීෂගේ පන්දු යැවීම කෙරෙහි විශ්වාසය තැබූ චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාරය යොමු කිරීමට ඔහුට ලබාදුන්නා.

එහිදී ජයග්‍රහණය වෙනුවෙන් රාජස්ථාන් ක්‍රීඩකයින්ට අවසන් පන්දුවාරයේ දී ලකුණු 07ක් රැස්කර ගැනීමට තිබූ අතර එම ලකුණු 07 පන්දු 04ක් තුළ රැස්කරගන්නට එම අවස්ථාවේ කඩුල්ලේ රැඳී සිටි රවිචන්ද්‍රන් අශ්වින් සහ රියන් පරාග්ට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝනි සඳහන් කළේ මතීෂ පතිරණ ලබන වසරේ චෙන්නායි සුපර් කිංග්ස් වෙනුවෙන් විශාල වෙනසක් සිදු කරනු ඇති බවයි.

දෝනි සමඟ පැවති සම්මුඛ සාකච්ඡාව පහතින්..

https://www.iplt20.com/video/45706/m68-rr-vs-csk–ms-dhoni-interview

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23
Video thumbnail
රත් දෝතළු මල් හා සුදා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් කරයි
04:57
Video thumbnail
සද්දේ දාපු දිලිත් ඉන්දවපු ඇමති හඳුන් - අන්තිමට මට නයා කියලා බනිනවා
15:23
Video thumbnail
දුකකුත් හිතේ තියාගෙන වගේ සමන්ත චාමර යාලුවා ගැන කතා කරයි
03:49
Video thumbnail
පට්ට පල් බොරු කියන්න එපා හලෝ - පොහොට්ටුවේ DV චානක රිදෙන්න කරපු කතාව
06:25
Video thumbnail
ඇමති හඳුන්ට අද හොඳටම තදවෙයි - පාඩමක් උගන්නන්න ඕන මේවා ආය නොකරන්න
18:00
Video thumbnail
බන්ධනාගාර බස් එකේ චාමර සම්පත් පාර්ලිමේන්තු එයි
03:47

?