කථානායකවරයාගේ ප්රධානත්වයෙන් අද (19) උදෑසන 10ට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වුණා.
ඒ අනුව අද දවසේ පළමුවෙන් පොළොන්නරුව දිස්ත්රික් මන්ත්රීවරයෙකු ලෙස ජගත් සමරවික්රම කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඔහු අද දිවුරුම් දුන්නේ පොළොන්නරුව දිස්ත්රික් මන්ත්රී අමරකීර්ති අතුකෝරළගේ අභාවයෙන් හිස් වූ මන්ත්රී ධුරය සඳහායි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2