ඉන්දියාවේ ගොඩනැගිල්ලක දැවැන්ත ගින්නක්

බටහිර නවදිල්ලියේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා.

එම ගින්නෙන් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් ගොඩනැගිල්ල තුල සිරවී සිටින බවයි ගිනි නිවීම් ඒකකය නිලධාරීන් ප්‍රකාශකර ඇත්තේ..ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වී ඇති අතර 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.70කට ආසන්න පිරිසක් බේරාගෙන ඇති අතර ගොඩනැගිල්ලේ පළමු මහලේ ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද අල්ලස් කොමිසමට ගිය එක ගැන ජනපති අනුර කතාකරයි
03:23
Video thumbnail
සුන්බුන් විපක්ෂයේ කොහෙද දක්ෂ සාමාජිකයෝ..ටයිකෝට් නැට්ටුවට තරම් ඩබල් පොකට් නැට්ටුවට නටන්න බෑ
02:40
Video thumbnail
පාඨලී ටිල්වින්ගේ වීඩියෝවක් ලීක් කරයි..අනේ අපේ ටිල්වින් සිල්වා නඩු අහනවා
02:27
Video thumbnail
මහින්දටත් රනිල්ටත් අත තියන්න එන්න එපා
01:10
Video thumbnail
"මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..යකෝ මේ ආවේ බයට නෙවෙයි ආදරයට"
01:29
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02
Video thumbnail
මහින්දට අත තියලා මාලිමාවේ මළගම සිද්ධ කරගන්න එපා
03:13
Video thumbnail
මෙන්න ඩබල් පොකට්ලගේ කෙරුවාව..ඩබල් පොකට් තඹුත්තේගමින් ගෙනාපු සල්ලිද ? විමල්ට යකා වැහෙයි
08:14
Video thumbnail
අනුරට පුළුවන් නම් මහින්ද මහත්තයාව ඇතුලට දාලා පෙන්නන්නකෝ
02:11
Video thumbnail
මගේ පණ මහින්ද - මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි
01:23