නවතම කොරෝනා රෝග ලක්ෂණ මෙන්න

කොරෝනා ආසාදිතයන් අතර දක්නට ලැබෙන තවත් නව රෝග ලක්ෂණ තුනක් සොයාගෙන තිබෙනවා.

ඒ බටහිර පර්යේෂකයන් විසින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ අත්ලෙහි පිළිස්සෙන සුළු හැගීමක් දැනීම ,පාදවල යටිපතුල් රතු පැහැයක් ගැනීම ,දිවෙහි ඉදිමුණු ස්වභාවයක් දක්නට ලැබීම ,යන ස්වභාවයන් කොරෝනා ආසාදිතයන් අතර දක්නට ලැබෙන නවතම රෝග ලක්ෂණ බවයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29