spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවතම කොරෝනා රෝග ලක්ෂණ මෙන්න

කොරෝනා ආසාදිතයන් අතර දක්නට ලැබෙන තවත් නව රෝග ලක්ෂණ තුනක් සොයාගෙන තිබෙනවා.

ඒ බටහිර පර්යේෂකයන් විසින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ස්පාඤ්ඤයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ අත්ලෙහි පිළිස්සෙන සුළු හැගීමක් දැනීම ,පාදවල යටිපතුල් රතු පැහැයක් ගැනීම ,දිවෙහි ඉදිමුණු ස්වභාවයක් දක්නට ලැබීම ,යන ස්වභාවයන් කොරෝනා ආසාදිතයන් අතර දක්නට ලැබෙන නවතම රෝග ලක්ෂණ බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?