නව අගමැති රනිල්..? හෙට දිවුරයි…? 

නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර සිටි.

රනිල් වික්‍රමසිංහ මහතා හෙට හෝ අනිද්දා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසුවේ. ඔහු වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වනු ඇති බවයි.රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සිංහල, දමිල සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් රැසක් ඉදිරිපත්වී ඇති බව සඳහන්.

ජනාදිපති ගෝටාභය රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ හදිසි සාකච්ඡාව පැවැත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
149
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?