හිටපු ඒකාධිපති පාලක මාකෝස් ගේ පුත්‍රයා පිලිපීන ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබන ලකුණු

පිලිපීනයේ මේ වනවිට පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් එරට හිටපු දරුණු ඒකාධිපති පාලකයෙකු වන ෆර්ඩිනන්ඩ් මාකෝස් ගේ පුත්‍රයා වන බොංග්බොංග් මාර්කෝස්ට විශිෂ්ඨ ජයක් හිමිවන බව පෙනී යනවා.

මේ වනවිට ගණනය කර ඇති 98% කට ආසන්න ඡන්ද පත්‍රිකා අතුරින් මිලියන 30 ක් එනම් තුනෙන් දෙකකට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ඔහුට හිමිවී ඇති බවයි පිලිපීනයේ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

1986 වසරේදී පිලිපීනය තුළ සිදුවූ මහජන අරගලයකින් එවක ඒකාධිපති පාලක ෆර්ඩිනන්ඩ් මාකෝස් සහ ඔහුගේ බිරිඳ වන ඉමෙල්ඩා මාර්කෝස් සිරගත කෙරුනු ලැබුවා.

මාර්ෂල් නීතිය පණවමින් සිවිල් වැසියන් දහස් ගණනක් මරණයට පත් කිරීමත් බිලියන ගණනක මුදල් මංකොල්ල කෑම ආදි චෝදනා දහස් ගණනක් ඔහුට විරුද්ධව තිබෙනවා.එසේම ඔහුගේ බිරිදට සිරගතවන විට මිල අධික සපත්තු කුට්ටම් 300කට අධික ප්‍රමාණයක් තිබූ බවද වාර්ථා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58
Video thumbnail
සලේ වෙනුවෙන් අත්සන් දහසක මහජන පෙත්සම UN සංවිධානයට දෙයි - ඇයි මෙහෙම තියන් ඉන්නේ?
08:48
Video thumbnail
ජනධිපතිගේ හිත කියවන්න මන් දන්නේ නෑ - එයාට ගෙදර යන්න කියලා අපි කිව්වේ නෑ
06:23
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16